*** /home/d-i/tmp/spellcheck/level3/files/si/debconf_debian_po_si.po - "සංවාදය" - "කියවීම් පේළිය" - "සකසනය" - "අන්තර්ක්‍රියාකාරී නොවන" - "භාවිත කරන අතුරුමුහුණත" - "සැකසුම් සඳහා debconf හවුල් කරගන්නා සෑම පැකේජයක්ම පොදු පෙනුමක් දරයි. කරුණාකර ඒවා භාවිත " - "කරන පරිශීලක අතුරුමුහුණත් වර්‍ගය තෝරන්න." - "සංවාද ඉදිරි ඉම, සම්පූර්ණ තිරැති, අක්‍ෂර මූලික අතුරුමුහුනතක් භාවිත කරන විට කියවීම් පේළි වඩා " - "සාම්ප්‍රදායික පැතලි පෙළ අතුරුමුහුණතක් භාවිත කරයි, gnome හා kde යන ඉදිරි ඉම් දෙකම බොහෝ දර්ශක " - "හා ගැලපෙන (ඕනෑම x පරිසරයක භාවිත වන) නූතන X අතුරුමුහුණත් වේ. සකසන ඉදිරි ඉම ඔබට කැමතිම " - "පෙළ සකසනය භාවිතයෙන් සැකසුම් සිදු කිරීමට ඉඩ දෙයි. අන්තර්ක්‍රියාකාරී නොවන ඉදිරි ඉම ඔබෙන් කිසිවිට " - "ප්‍රශ්න නොඅසයි." - "දරුණු" - "ඉහළ" - "මධ්‍යම" - "අඩු" - "වඩා අඩු ප්‍රමුඛතා සහිත ප්‍රශ්ණ මඟ හරින්න:" - "Debconf ඔබෙන් අසන ගැටළු ප්‍රමුඛතාවන්ට අනුව පෙළ ගසයි. ඔබට දැකීමට ඇවැසි අඩුම ප්‍රමුඛතාව " - "තෝරන්න:\n" - " - 'දරුණු' පද්ධතිය බිඳවැටේනම් පමණක් ඔබෙන් අසයි.\n" - " ඔබ නවකයෙක් හෝ හදිසි නම් එය තෝරන්න.\n" - " - 'ඉහළ' වඩා වැදගත් ගැටළු වලටයි\n" - " - 'මධ්‍යම' සාමාන්‍ය ගැටළු සඳහා\n" - " - 'අඩු' සියල්ල දැකීමට කැමැත්තන්ටයි" - "ඔබ මෙහි කුමක් සඳහන් කලද, ඔබ පැකේජය dpkg-reconfigure මගින් නැවත සැකසුව හොත් ඔබ සියළු " - "ගැටළු නැවත දකින බව දැනගන්න." - "පැකේජ ස්ථාපනය කරමින්" - "කරුණාකර රැඳෙන්න..." - "මාධ්‍ය වෙනසක්"